Tuesday, September 25, 2018

මේ තනිකම
දැනෙනෙනේ මට විතරද?

දෑගිලි බැදෙන්නත් ළඟයි
ඒත් මහා හිස්කමක් ජීවිතය වෙලාගෙන

සෙනෙහස හොරු අරන් ගිය කරුමය
දැනෙන්නේ මට විතරද?


මමම විතරද?
මටම විතරද?
හිතෙන්නේ හැම දේම ......

No comments:

Post a Comment